practical gemology

Gemology and Practical Gemology

Articles

Youtube Videos / Programs

Supreme TV Interview Link : https://www.facebook.com/754258918/videos/10158772094653919/

Youtube Channels

GemLuck Channel

Sampath Samarasekara Channel 

Blue Sapphire Channel

gemology

Gemology and Practical Gemology

Our Practical Gemology Programme : https://www.youtube.com/watch?v=ipYrdsl1Kec&t=7s

Practical Gemology Course Content : https://www.giceylon.com/practical-gemology/

Some words About us and Practical Gem Business Gem trading is considered as one of the top 10 most lucrative businesses in the world, but surprisingly very easy to establish yourself providing you the right knowledge. In short it is a walk in the park with the right guidance. Not just classroom knowledge, the most important factor is practical knowledge. The way you identify the rough or polished stone end potential is the key.

Purchasing rough is the most cost effective and most rewarding method with profits from 10% to sometimes 500% this is why Many traders prefer to buy in rough. When doing so you need to be able to identify the following, Type of stone How many carats can be cut from the rough?

The color and clarity after cutting If it needs further treatment to enhance the beauty (Heat treatment) Potential market value and return This is where we come in, With over 40 years and 3 generations of experience in the world’s most profitable gem industry (Ceylon / Sri Lanka) we are able to guide you from how to work your way from the mines to the buyer.

අප ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙනු ලබන මෙම පොත ඔබට ලබා දෙන්නට සිතුවේ ඔබත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට උනන්දුවක් දක්වන නිසාය.

ඔබටත් හැකි අයුරෙන් අන් අයට දැනුම බෙදා දෙන්න. එවිට එකිනෙකාට චෝදනා කරනවා වෙනුවට දියුණු ව්‍යාපාරිකයන් පිරිසක් හොඳ සමාජයක් බිහි වෙනවා ඇත.

අද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන්නේ අනෙකාට චෝදනා කරමින්, විශේෂයෙන් තමන්ගේ හැකියාව තේරුම් නොගෙන තමන්ට කළ නොහැකි දෙය අන් අය කරන විට ඔවුන්ට අපහාස කරමින් ගත කරන ජීවිතය.

මැණික් කර්මාන්තය යනු උතුම් රැකියාවකි. එහිදී එවැනි පසුගාමී සිතුවිලි සිත තුළ තබාගෙන මෙම රැකියාව සිදුකළ නොහැකිය. ඔබගේ වාසනාව උදාකරගත නොහැකිය. මැණික් ව්‍යාපාරය කිරීමට ඉතාම සැහැල්ලු මනසක්, ධනාත්මක මනසක් ගොඩනඟා ගන්න.

මා ව්‍යාපාරයට යොමු වන කාලයේ (2010) බාහිර සමාජයේ කිසිදු අයෙකු,දැනුම ලබාදීමට,හරි මාර්ගයක යැවීමට,විදේශ වෙළඳාම ගැන උපදෙස් හා උදව් කිරීමට සිටියේ නැත. බොහෝ අයගෙන් විමසුවත් මගහැරීම පිළිතුර විය.

මෙම අඩුපාඩු දැක මවිසින්ම ඒවාට විසඳුම් සොයා ව්‍යාපාරිකයින්ට දැනුම ලබාදිය යුතු යැයි මා යෝජනා කළ අවස්ථාවලදී පරිණත යැයි කියන බොහෝ ව්‍යාපාරිකයන් ඒවා සමච්චලයට ලක් කරන ලදී.

අද ලංකාව තුල මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයට ඇති භාධා සියල්ලම තේරුම්ගෙන අපි ජාත්‍යන්තරය දක්වා මැණික් හා ස්වර්ණාභරණ රට තුළ සිටම අලෙවි කරන්නෙමු.එහි දී රජයට හෝ ආයතන වලට චෝදනා කිරීමෙන් ඵලක් නොවන බව මතක තබා ගන්න. ඔබම ගැටළු වලට විසඳුම් සොයා ගත යුතුය.

මා නිතරම පවසන පරිදි ඔබටත් අන්තර්ජාලය හරහා ව්‍යාපාරය සාර්ථකව සිදු කළ හැක. මාහට වසර 12 ක් ගතවූ එම කර්තව්‍යය ඔබට ඉතාමත් කෙටි කාලයකින් සිදු කිරීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ලබාදීම මා නිතරම සිදු කරන්නෙමි.

නමුත් ඔබට ඉංග්‍රීසි භාෂාව හා පරිගණක දැනුම, නූතන තාක්ෂණය ගැන දැනුම නොමැතිව අන්තර්ජාලය හරහා ව්‍යාපාර සිදු කළ නොහැකිය.

ඔබට එම දැනුම නොමැති නම් දැනුම ඇති අයෙකු හරහාද එය සිදු කළ හැක.

මා කලින් පොත් ලබා දුන්නේ (31/05/2021) ඔබට අද ලෝකයේ අන්තර්ජාල ව්‍යපාර සිදුවන ආකාරය ගැන අවබෝධයක් ලබා දීමටය.

Aliexpress වැනි වෙබ් අඩවිවල තිබෙන දේවල් ebay හරහා විකිණීම සිදු කිරීමට අද හැකියාව ඇති ලෝකයක් බිහි වී ඇති නම් මැණික් කර්මාන්තයද එම ආකාරයෙන්ම දියුණු කළ හැක. මැණික් යනු එවැනි දැවැන්ත වෙබ් අඩවි වල එක product එකක් පමණි.

ඔබට ඇති වන ගැටලු අපගේ telegram සමූහය තුළ යොමු කරන්න.

https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA

ව්‍යාපාරිකයන් ලෙස අන් අයට කළ හැකි ලොකුම උදව්ව ලෙස මා දකින්නේ දැනුම හා අත්දැකීම බෙදා දීමයි.

මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ඇති එමෙන්ම අන්තර්ජාලයේ විකිණීමටඇති පොතක් නිසා අපගේ වෙබ් අඩවියෙන් දින කිහිපයක් ඇතුළත ඉවත් කරන්නෙමි.

ඔබත් බාගත ( Download ) කරගෙන අන් අයටත් බෙදා දෙන්න.PDF ලෙස ලෙස ඇති icon එබීමෙන් ඔබට එය ලබාගත හැක.

gemology

Click PDF icon to Download the Gemology Book

DOWNLOAD COMPANY PROFILE [learn_press_profile]