රත්න විද්‍යාව , මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රායෝගිකව සිදුවන ආකාරය ඉගැන්වීමට පිහිටුවා ඇති ලංකාවේ ඇති මේ ආකාරයේ එකම ආයතනයයි.මෙහිදී 100%ක් ප්‍රායෝගිකව මැණික් කර්මාන්තය සිදුවන ආකාරය උගන්වා සිසුසිසුවියන් සාර්ථක මැණික් ව්‍යාපාරිකයන් බවට පත්වනතෙක් සහාය ලබා දේ.
මෙහිදී විදේශගතව සිටින අයට වුවද සාර්ථකව අන්තර්ජාලය හරහාම මැණික් ව්‍යාපාරයට පිවිසිය හැකි ක්‍රමවේද සකසා ඇත.

එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ සඳහා තක්සේරු වාර්තා ලබා ගැනීම, සහතික පත්‍ර ලබා ගැනීම, මැණික් කර්මාන්තය සම්බන්ධ පර්යේෂණ කටයුතු මෙන්ම ශ්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිරූපය වර්ධනය සඳහා ප්‍රවර්ධන කටයුතු තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය හා සම්බන්ධවී සිදුකරයි.

බොහෝ විදේශ රටවල් වෙනත් ආයතන විශාල ප්‍රමාණයක් මැණික් සම්බන්ධ ඉගැන්වීම් කටයුතු සිදුකරන අතරතුර විශාල ප්‍රමාණයක් ව්‍යාපාරිකයන්ද බිහි කරයි.
එම ලෝක ක්‍රමවේද අධ්‍යනයකර ඔවුන්ගේ සියලුම දැණුම ලබාගෙන සාර්ථක මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික අනාගතයක් ඇති කිරීම හා පවත්වාගෙනයාම අපගේ අරමුණු අතර පළමු තැන ඇත.අපගෙන් බිහිවූ විශාල ව්‍යාපාරිකයන් පිරිසක් දෙස්-විදෙස් රටවල සිට මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වී ඉතා සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වී ඇත.

අප ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා තෝරාගනු ලබන්නේද ඉතාමත් සීමිත පිරිසක් පමණි.ඉගෙන ගන්නා සිසු සිසුවියන් ප්‍රමාණය නොව ඉගෙනගෙන සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වන ප්‍රමාණය ගැන අප 100% අවධානය යොමු කර ඇත.

අප ආයතනයේ ශාඛා ඇඹිලිපිටිය, කහවත්ත හා රක්වාන යන ලංකාවේ ප්‍රධාන වශයෙන් මැණික් හමුවන ප්‍රදේශවල පිහිටා ඇත.

ලොවට පළමුවෙන්ම අන්තර්ජාලය හරහා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඉගැන්වීම මෙන්ම ඒ හරහා සාර්ථකව ව්‍යාපාරිකයින් බිහිකිරීමට ලැබීම ගැන අප නිහතමානීව සතුටු වන්නෙමු.

අප සතුව ලොව පුරා මැණික් නිධි වලින් ලබාගත් අධ්‍යන කටයුතු සඳහා අතිවිශිෂ්ට අන්දමේ මැණික් එකතුවක්,ජීවිතයේ ඉතාම කලාතුරකින් දැකිය හැකි දුර්ලභ මැණික් එකතුවක්, මැණික් පතලක සිට ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර කටයුතු සිදු කරන, අවසාන පාරිභෝගිකයා දක්වා කටයුතු කරන හා අත්දැකීම් ඇති ඇති පිරිසක් එකතුවී ඇත.

මෙම පාඨමාලා මෙහෙයවන්නෙ ජාත්‍යන්තර මැණික් සංගමයේ සාමාජික, ලංකා රත්න විද්‍යා ආයතනයේ සභාපති, තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති, Ceylon Sapphire Gems and Jewels හි අධ්‍යක්ෂක , සම්පත් මැණික් ආයතනයේ හිමිකරු , GemLuck ආයතනයේ අධ්‍යක්ෂක වන සම්පත් සමරසේකර මහතාය.

පරිගණක ඉන්ජිනේරුවකු මෙන්ම මැණික් කර්මාන්තය සම්බන්ධව උපදේශකයෙකු වන ඔහු වසර 12 ක පමණ කාලයක ලබා ඇති අත්දැකීම් හා ජාත්‍යන්තර සබඳකම් උපයෝගී කරගනිමින් මෙම පාඨමාලා සැලසුම්කිරීම හා මෙහෙයවීම සිදුකරයි.

ලංකාව තුළ මෙන්ම රටවල් ගණනාවක දී ලබා ඇති මැණික් පතලක සිට අවසාන පාරිභෝගිකයා දක්වා උපරිම ලාභයකට මැණික් හා ස්වර්ණාභරණ අලෙවි කිරීම සඳහා ඇති ක්‍රමවේද පිළිබඳ අත්දැකීම් හා දැනුම ඔහු ප්‍රගුණ කර ඇත.

එම නිසා පතල් කර්මාන්තය ගැන, සාමාන්‍ය වෙළෙඳපොළ ගැන, ජාත්‍යන්තර වෙළෙඳපොළ ගැන, සංචාරක කර්මාන්තය සම්බන්ධ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරය ගැන හසල දැනුමක් ඔහුට ඇත.

COVID-19 වසංගතය පැමිණි අවස්ථාවේදී ඔහු විසින් මෙහෙයවන ආයතනවල අන්තර්ජාල වෙළෙඳපොළ සීඝ්‍රයෙන් දියුණුවට පත් වී ඇත.

මැණික් සම්බන්ධ ලිපිලේඛන පළකිරිම, ව්‍යාපාර උපදෙස් දීම, මැණික් තක්සේරු වාර්තා සැකසීම,මැණික් කර්මාන්තය සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු කිරීම ඔහුගේ අත්දැකීම් අතරට එකතු වී ඇත.

Advanced Practical Gemology Program Content

*Online/Offline Practical Gemology Course –  Mine to End Customer Fast-track Guaranteed + lifetime Service and Support

*Rs. 25,000 Gemstones Kit for Studies and Reselling

*16 Days Online or Offline Sessions (4 Months) + Unlimited Revisions

*Unlimited Field Visits to Local Gem Fairs and Gem Mines (Sri Lanka) 

*Lifetime Subscription for the support hotline

*Business Setup – Google and Physical Location

*Fully Customized Website + Online Store (CMS) + Training

*Social Media Integration and Guidance – Newsletters, Facebook, Instagram, LinkedIn, Twitter, WhatsApp, WeChat, Line, Tumblr

*YouTube Channel Setup and Guidance

*Gemstones Photography and Videography in Natural Background with Minimum Resources – Guidance

*Resources Introduction with Recommendation – Rough Gemstones, Cut and Polished Stones, Heat Treatment Persons, Gem Cutters, Laboratories, Jewelry Makers, Import and Exports

ප්‍රායෝගික රත්න විද්‍යා උසස් පාඨමාලාවේ අන්තර්ගතය.

ඹබට මැණික් පතලක සිට අවසාන පාරිභෝගිකයා දක්වා තිබෙන සියලුම බාධක ජයගෙන ව්‍යාපාරයට ඉතාම ඉක්මනින් අවතීරණවීම අපි වගකීමෙන් ඉටු කරන්නෙමු.

තනිව හදාරන පාඨමාලාව දින 16ක් අන්තර්ජාලය හරහා හෝ අපගේ ආයතනයකදී ඉගෙනගැනීමට හැක. ඉන්පසුව ඔබ මැණික් කර්මාන්තයන් සාර්ථකත්වයට පත්වන තුරු ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සඳහා අප කටයුතු කරන්නෙමු.

ප්‍රායෝගික අත්දැකීම් සඳහා සීමාවක් නොමැත. මැණික් පතල්, මැනික් වෙළෙඳපොළ වලට යාම, මැණික් කර්මාන්තයේ සෑම පරාසයකම පතල් කරුවාගේ සිට ස්වර්ණාභරණ නිෂ්පාදනය දක්වා නිරතවනඅය හඳුනාගැනීම ප්‍රායෝගික අත්දැකීම් තුළ අන්තර්ගතව ඇත.

ඔබට අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවා සහය සඳහා සාමාජිකත්වය ලැබේ.

ඔබට රු.25,000ක් වටිනා හොඳම තත්වයේ මැණික් එකතුවක් අධ්‍යන කටයුතු වලට මෙන්ම ඉන්පසු අලෙවිය සඳහා ද ලැබේ.

ඔබගේ ව්‍යාපාරය ගොඩනැගිල්ලක හෝ අන්තර්ජාලය තුල ස්ථාපනය සඳහා පූර්ණ සහාය ලැබේ.

සම්පූර්ණම වෙනස්කම් සිදුකළ හැකි අන්තර්ජාල වෙළඳපලක්, ඔබටම පාලනය කළහැකි මැණික් විකිණීම සඳහා වෙබ් අඩවියක් සාදාදීම හා එය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දැනුම ලබා දේ.
මෙවැනි වෙබ් අඩවියක් සෑදීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා පිරිවැයක් අවශ්‍ය වේ.

ලෝකයේ ජනප්‍රියතම සියළුම සමාජ මාධ්‍ය තුළ ඔබගේ ව්‍යාපාරය ස්ථාපනය හා ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා දෙයි.

වීඩියෝ නිපදවීම ඡායාරූප ගැනීම අන්තර්ජාලය හරහා ඒවා ප්‍රවර්ධනය පිළිබඳ සියලුම දැනුම ලබාදෙයි.

මැණික් කර්මාන්තයේ ඔබට අත්‍යවශ්‍යම පුද්ගලයන් වන මැණික් සැපයුම්කරුවන්, ඔපදමනඅය, අපනයනය කරනඅය ආදී සියලුම සම්බන්ධතා හඳුන්වා දීම සිදු කෙරේ. ඉතාම සරලව කෙටි ක්‍රම වලින් හා ව්‍යාපාරයේ ස්වභාවය හඳුනාගෙන සාර්ථකත්වයට පත් වීමට ඇති ක්‍රම පෙන්වාදේ.

මෙම පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදෙන අතර දිගින් දිගටම සහය ලබා දෙයි.

මෙහිදී ඇති විශේෂත්වය නම් නූතන මැණික් ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය සියලුම දේවල් පාඨමාලාව තුළින් ඔබට ලබා දීමයි.මැණික් එකතුවක් හා වෙබ් අඩවියක් විශේෂයෙන් නූතන මැණික් ව්‍යාපාරිකයකු තුළ සාර්ථක වීම සඳහා අත්‍යාවශ්‍ය කරුණු වේ.

www.gemluck.com වැනි වෙබ් අඩවියක් ඔබට අපගෙන් ලැබෙනු ඇත.

contact giceylon +94777576897 [learn_press_profile]