gemology

Sinhala Names for Gemstones

Sapphire පවුලෙහි මැණික් වලට,
Blue Sapphire – නිල් මැණික්
Ruby – රතු මැණික්
Pink Sapphire – රෝස කියා පැවසිය යුතු වුවද ලංකාවේ පොදු භාවිතයේ රෝස පැහැති sapphire වලට රතු කියා පවසයි.
Yellow Sapphire – පුෂ්පරාග
Padparadscha – පද්මරාග
White Sapphire – සුදු නිල්

එමෙන්ම පැහැදිලි වර්ණයක් නොමැති, ලා නිල්, දුම , කිරි හෝ සිල්කි ගතියක් ඇති පිළියම් කළ හැකි sapphire වලට ගෙවුඩ කියා පවසයි. මේ සම්බන්ධයෙන් වෙනම පාඩමක් ඇත.

Zircon – ජාගුන්

Chrysoberyl – කනක

Alexandrite – පසින්ගල්

Spinel – කිරිංචි

Tourmaline – තෝරමල්ලි

Emerald – මරකත

Beryl – තරිප්පු

Quartz – පළිඟු

Topaz – පඩියම්

තැඹිලි හා දුඹුරු වර්ණයට හුරු Garnet ගෝමේද ලෙසද රතු හා රෝස පැහැති Garnet රබහ ලෙසද හඳුන්වයි.

Enstatite – කීරි ගල්

Andalusite – ගිනි බොකු තෝර

Cats eye – වෛරෝඩි

Star Ruby – රතු ආරුනූල්

Blue Star Sapphire – නිල් ආරුනූල්

Moonstone – සිංහලෙන් චන්ද්‍රකාන්ති හා දෙමළෙන් පූනක්කම් යන වචන දෙකම වෙළඳපොලේ දී භාවිතාවේ.

Rose Quartz and Some Quarts with ray effects – සෙව්වන්දි

gemology

Article Composed by :

සම්පත් සමරසේකර
Sampath Samarasekara

Chairman: Gemological Institute of Ceylon
Chairman: Youth Gem Professionals Association
Chairman: Sampath Gems
Director: Ceylon Sapphire Gems and Jewels
Director: Ceylon Gem Fair International
Chairman: Nanosoft Web Develop Company

Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1

Join with Gemological Institute of Ceylon for Practical Gemology Studies
Facebook Page: https://www.facebook.com/giceylon
Facebook Group: https://www.facebook.com/groups/1990653001208203
Facebook Profile: GI Ceylon

Websites :
www.giceylon.com
www.bluesapphire.lk
www.gemluck.com
www.ceylongemfair.com

Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram :

https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA

All images and text content Copyrighted ©️