
Sinhala Names for Gemstones
Sapphire පවුලෙහි මැණික් වලට,
Blue Sapphire – නිල් මැණික්
Ruby – රතු මැණික්
Pink Sapphire – රෝස කියා පැවසිය යුතු වුවද ලංකාවේ පොදු භාවිතයේ රෝස පැහැති sapphire වලට රතු කියා පවසයි.
Yellow Sapphire – පුෂ්පරාග
Padparadscha – පද්මරාග
White Sapphire – සුදු නිල්
එමෙන්ම පැහැදිලි වර්ණයක් නොමැති, ලා නිල්, දුම , කිරි හෝ සිල්කි ගතියක් ඇති පිළියම් කළ හැකි sapphire වලට ගෙවුඩ කියා පවසයි. මේ සම්බන්ධයෙන් වෙනම පාඩමක් ඇත.
Zircon – ජාගුන්
Chrysoberyl – කනක
Alexandrite – පසින්ගල්
Spinel – කිරිංචි
Tourmaline – තෝරමල්ලි
Emerald – මරකත
Beryl – තරිප්පු
Quartz – පළිඟු
Topaz – පඩියම්
තැඹිලි හා දුඹුරු වර්ණයට හුරු Garnet ගෝමේද ලෙසද රතු හා රෝස පැහැති Garnet රබහ ලෙසද හඳුන්වයි.
Enstatite – කීරි ගල්
Andalusite – ගිනි බොකු තෝර
Cats eye – වෛරෝඩි
Star Ruby – රතු ආරුනූල්
Blue Star Sapphire – නිල් ආරුනූල්
Moonstone – සිංහලෙන් චන්ද්‍රකාන්ති හා දෙමළෙන් පූනක්කම් යන වචන දෙකම වෙළඳපොලේ දී භාවිතාවේ.
Rose Quartz and Some Quarts with ray effects – සෙව්වන්දි

Article Composed by :
සම්පත් සමරසේකර
Sampath Samarasekara
Chairman: Gemological Institute of Ceylon
Chairman: Youth Gem Professionals Association
Chairman: Sampath Gems
Director: Ceylon Sapphire Gems and Jewels
Director: Ceylon Gem Fair International
Chairman: Nanosoft Web Develop Company
Direct WhatsApp:
https://wa.me/message/2A4AUALYVQWRA1
Websites :
www.giceylon.com
www.bluesapphire.lk
www.gemluck.com
www.ceylongemfair.com
Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram :
https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA
All images and text content Copyrighted ©️[learn_press_profile]